hit counter

2026 ජූනි මස 23 වන අඟහරුවාදා

2023 ජූලි 20, ප.ව. 5:03



තවත් භාණ්ඩ වර්ග 328 ක ආනයන සීමා ඉවත් කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

අද (20) මධ්‍යම රාත්‍රියේ සිට එම ආනයන සීමා ඉවත් කෙරෙන බවයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: