hit counter

2026 සැප්‍තැම්‍බර් මස 08 වන අඟහරුවාදා

2023 ජූලි 21, ප.ව. 2:38


සෞඛ්‍ය ඇමැතිට එරෙහි විශ්වාසභංගය කථානායකට

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව සමගි ජන බලවේගය පක්ෂය විසින් සකස් කළ විශ්වාසභංග යෝජනාව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත අද භාරදී තිබෙනවා.

පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන යන මහත්වරුන් විසින් එය භාරදී තිබේ.විශ්වාසභංගයට මන්ත්‍රීවරුන් 45ක් අත්සන් කර ඇත.