hit counter

2026 සැප්‍තැම්‍බර් මස 08 වන අඟහරුවාදා

2023 ජූලි 23, ප.ව. 12:49


පවිත්‍රා වන්නිආරච්චිගේ තේ කර්මාන්තශාලාවක් ගිනි ගනී

අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ පවුලට අයත් තේ කර්මාන්තශාලාවක ගින්නක් හටගෙන තිබෙනවා.

රත්නපුර ප්‍රදේශයේ පිහිටා ඇති අදාළ කර්මාන්තශාලාවේ ගින්නෙන් ඊට දැඩි අලාභ හානී සිදුව ඇති බවයි පැවසෙන්නේ.

එහි තිබූ ට්‍රක් රථ පහක් ද ගින්නෙන් විනාශ වී තිබෙනවා.

අද(23) අළුයම 02ට පමණ මෙම ගින්න හටගෙන ඇති බවටයි සැකකරන්නේ.