hit counter

2026 ජූනි මස 23 වන අඟහරුවාදා

2023 ජූලි 23, ප.ව. 1:06



ලාෆ්ස් සහ ලිට්‍රෝ ගෑස්වල මිල ගණන් සමාන වන පරිදි මිල සූත්‍රයක් හඳුන්වා දීමට පියවර ගන්නා බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසනවා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, වෙළෙඳපොළේ ලිට්‍රෝ ගෑස් මිලට සාපේක්ෂව ලාෆ්ස් ගෑස් මිල ගණන් ඉහළ අගයක පවතින බවයි.

මෙම තත්ත්වය සම්බන්ධයෙන් ලාෆ්ස් ගෑස් සමාගම සමඟ සාකච්ඡා කර ඇති බවත් ඉදිරි සතිය තුළ මිල සංශෝධනය පිළිබඳ එකඟතාවක් ලබාදීමට එම සමාගම පොරොන්දු වී තිබෙන බවත් අමාත්‍යවරයා අවධාරණය කරනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: