hit counter

2026 මැයි මස 03 වන ඉරිදා

2023 ජූලි 23, ප.ව. 4:16


විරෝධතාවයකට පොලීසියෙන් ජල ප්‍රහාරයක්

සමාජවාදී තරුණ සංගමයේ විරෝධතාවයක් විසුරුවා හැරීමට පොලීසිය විසින් ජල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.