hit counter

2026 අප්‍රේල් මස 30 වන බ්‍රහස්පතින්දා

2023 ජූලි 24, ප.ව. 4:16


දුම්රිය වැඩ වර්ජනය අවසන්

දුම්රිය රියදුරන් ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය අවසන් කළ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් මීට පෙර පැවසුවා.

කෙසේ වෙතත් දුම්රිය ධාවනය යථා තත්වයට පත්වීමට තවත් පැය කීපයක් ගතවනු ඇති බවත් අද පස්වරුවේ ද දුම්රිය අවලංගු කිරීම් සිදුවිය හැකි බවත් එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළා.