hit counter

2026 අගෝස්‍තු මස 24 වන සඳුදා

2023 ජූලි 25, ප.ව. 12:52



ඉන්දියාවෙන් ආනයනය කරන ලද බිත්තර අද (25) සිට සතොස සහ සුපිරි වෙළෙඳසැල් හරහා අලෙවි කෙරෙන බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසනවා.

එහිදී බිත්තරයක මිල රු 35ක් වෙනවා.

එසේම අසුරන ලද බිත්තරයක මිල රු 40ක් ද වන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: