hit counter

2025 ජූලි මස 05 වන සෙනසුරාදා

2023 ජූලි 26, ප.ව. 3:13


අන්තරේට කොළඹදී පොලීසියෙන් ජල ප්‍රහාර

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය සංවිධානය කර තිබූ විරෝධතාවයකට කොළඹදී පොලීසිය ජල ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා.

ලිප්ටන් වටරවුම ප්‍රදේශයේදී මෙම ජල ප්‍රහාර එල්ලකර ඇති බව වාර්තා වෙනවා.