hit counter

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා

2022 මැයි 20, ප.ව. 2:19



මේ තිබෙන සම්පූර්ණ දේශපාලනය සංස්කෘතිය පිළිබඳ තිබෙන්නේ අප්‍රසාදයක් මෙන්ම කළකිරීමක් බව හිටපු අමාත්‍ය අලි සබ්රි මහතා අද(20) පාර්ලිමේන්තුවේදී පැවසුවා.

“සිහින මාලිගාවල ඉදලා. පාරවල්වල උද්ඝෝෂණය කළා කියලා මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න විදිහක් නෑ. මට නම් මේ පාර්ලිමේන්තුව පැත්ත පලාතේ බලන්නේ නෑ. මට මේක ඔනෙත් නෑ. අපි ආවේ මේවා බලන්න නෙමෙයි. අපිට මේවා ඔ්නෙත් නෑ.” යැයි මන්ත්‍රීවරයා කියා සි‌ටියා.