hit counter

2026 අගෝස්‍තු මස 24 වන සඳුදා

2023 ජූලි 27, ප.ව. 4:34



ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කර සිටින්නේ ඉදිරිමස හයක කාලයක් සඳහා ශ්‍රී ලංකාවෙන් බැහැරට විදේශ මුදල් ගෙනයාමට පනවා තිබූ සීමා ලිහිල්කර ඇති බවයි.

එමෙන්ම නව රෙගුලාසිවලින් ශ්‍රී ලංකාවෙන් පිටත ඇති සමාගමක සාමාන්‍ය කොටස්වල ආයෝජනය කිරීම මෙතෙක් අත්හිටුවා තිබූ අතර එය කොළඹ කොටස් හුවමරුවේ ලයිස්තුගත සමාගමක අමෙරිකා ඩොලර් ලක්ෂ 2 දක්වා අයෝජනය කිරීමට අවසර ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

විශ්‍රාමිකයන්ගේ වර්තන ගණුදෙනු මත පනවා තිබු සීමා ද ඉවත්කර ඇති බවයි මහ බැංකුව වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: