2023 ජූලි 28, ප.ව. 1:02
කොළඹ ස්ථාන කිහිපයකට ඇතුළුවී උද්ඝෝෂණ සහ පෙළපාලි සිදුකිරීම තහනම් කරමින් දුමින්ද නාගමුව ඇතුළු පිරිසකට අධිකරණ ආඥාවක් නිකුත් කර තිබෙනවා.
පොලීසිය දැනුම්දෙන්නේ මෙම ආඥාව කඩකිරීම ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ ප්‍රතිපාදන ප්‍රකාරව දඬුවම් ලැබිය හැකි වරදක් බවයි.
2025 දෙසැම්‍බර් 27, ප.ව. 8:16
2025 දෙසැම්‍බර් 26, ප.ව. 6:39
2025 දෙසැම්‍බර් 24, ප.ව. 12:32
2025 දෙසැම්‍බර් 23, පෙ.ව. 7:17
2025 දෙසැම්‍බර් 19, පෙ.ව. 10:51