hit counter

2025 ජූලි මස 03 වන බ්‍රහස්පතින්දා

2023 ජූලි 28, ප.ව. 1:07


වසන්ත මුදලිගේට ඇප

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇප මත නිදහස් කර තිබෙනවා.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් වසන්ත මුදලිගේ ව පෙර ඇප මත මුදා හැර ඇති බව වාර්තා වෙයි.

අධිකරණය හමුවේ පෙනී නොසිටීම නිසා පැවති වරෙන්තුවක් මත වසන්ත මුදලිගේ ඊයේ (27) කුරුඳුවත්ත පොලීසිය මඟින් අත්අඩංගුවට ගැනුණා.