hit counter

2026 අගෝස්‍තු මස 25 වන අඟහරුවාදා

2023 ජූලි 29, පෙ.ව. 6:47



අස්වැසුම බැංකු ගිණුම් ආරම්භ කිරීම සඳහා හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියලුම මහජන බැංකු ශාඛා අද (29) පෙරවරු 08.30 සිට විවෘතව තැබෙන බව හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් එච්.ඩී. සුමනසේකර පවසනවා.

අවශ්‍ය වුවහොත් අනිද්දා එනම් ඉරිදාත් බැංකු විවෘත කර තැබෙන බව ඔහු වැඩිදුරටත් පැවසුවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: