2023 ජූලි 30, ප.ව. 12:59
බලපත්‍රලාභී වාණිජ බැංකුවල සාමාන්‍ය බරිත ප්‍රමුඛ ණය දීමේ අනුපාතිකය මේ සතියේ තවදුරටත් පදනම් අංක 58 කින් සියයට 17.18 දක්වා අඩු වී ඇති බව වාර්තා වනවා.
ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්තවලට අනුව, වාණිජ බැංකුවල AWPR පසුගිය සතියේ සියයට 17.76ක් වූ අතර වසරකට පෙර එය සියයට 24.94ක් තරම් ඉහළ අගයක් විය.
මුදල් මණ්ඩලය අඛණ්ඩව මාස දෙකක් තුළ ප්‍රතිපත්ති පොලී අනුපාතිකය අඩු කිරීම හේතුවෙන් මෙම අඩු කිරීම සිදු වී තිබෙනවා.
ප්‍රතිපත්ති පොලී අනුපාත තවදුරටත් අඩු නොකිරීමට මහ බැංකුව තීරණය කළත් ඉදිරි මාස කිහිපය තුළ බැංකු පොලී අනුපාත තවදුරටත් පහළ යනු ඇති බව විශේෂඥයන්ගේ මතයයි.
2026 පෙබරවාරි 03, පෙ.ව. 11:38
2026 පෙබරවාරි 02, ප.ව. 4:01
2026 පෙබරවාරි 02, ප.ව. 1:26
2026 ජනවාරි 30, ප.ව. 4:41
2026 ජනවාරි 30, ප.ව. 2:04
04-02-26
04-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
01-02-26
01-02-26
31-01-26
31-01-26
31-01-26
31-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26