2023 ජූලි 30, ප.ව. 4:46
කෙසෙල්වත්ත ප්‍රදේශයේ මාටිස් පටුමග අසලදී අද (30) වෙඩි තැබීමක් සිදු වී තිබෙනවා.
වෙඩි තැබීමෙන් රෝහල් ගත කළ පුද්ගලයා ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.
කෙසෙල්වත්ත පොලිසිය සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
2025 දෙසැම්‍බර් 27, ප.ව. 8:16
2025 දෙසැම්‍බර් 26, ප.ව. 6:39
2025 දෙසැම්‍බර් 24, ප.ව. 12:32
2025 දෙසැම්‍බර් 23, පෙ.ව. 7:17
2025 දෙසැම්‍බර් 19, පෙ.ව. 10:51