2023 ජූලි 31, පෙ.ව. 11:47
සත්ව ආහාර හා බියර් නිෂ්පාදනය කිරීම සඳහා සහල් යොදා ගැනීම තාවකාලිකව අත්හිටුවන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා එම අමාත්‍යංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතාට උපදෙස් ලබාදී තිබෙනවා.
ඒ අනුව සත්ව ආහාර සහ බියර් නිෂ්පාදනයට සහල් තොග යොදාගැනීම අත්හිටුවමින් දැනටමත් නිකුත් කර ඇති ගැසට් නිවේදනය තවදුරටත් බලාත්මක වනු ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යවරයා කියා සිටියේ.
ඇතැම් ප්‍රදේශවලට බලපා ඇති වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් ඉදිරියේදී ඇතිවිය හැකි ආහාර හිඟයට මුහුණදීම වෙනුවෙන් මෙම ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් අවධානය යොමුව තිබෙනවා.
ඒ අනුව මෙරට තුළ පවතින සහල් තොග ආරක්ෂා කරගැනීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට ද තීරණය කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර වැඩිදුරටත් සඳහන් කරන්නේ.
2026 පෙබරවාරි 03, පෙ.ව. 11:38
2026 පෙබරවාරි 02, ප.ව. 4:01
2026 පෙබරවාරි 02, ප.ව. 1:26
2026 ජනවාරි 30, ප.ව. 4:41
2026 ජනවාරි 30, ප.ව. 2:04
04-02-26
04-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
01-02-26
01-02-26
31-01-26
31-01-26
31-01-26
31-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26