2023 අගෝස්තු 03, ප.ව. 12:49
පසුගිය මාස කිහිපයේ යම් මට්ටමින් පහළ ගිය මෙරට මෝටර් රථවල මිල ගණන් යළි ඉහළ යාමට පටන් ගෙන තිබෙනවා.
වාහන අලෙවිකරුවන් පවසන්නේ රජය භාණ්ඩ වර්ග රැසක් ආනයනය කිරීමට අවසර දුන්නද, තවදුරටත් වාහන ආනයනය කිරීමට අවසර නොදීම ඊට හේතුවී ඇති බවයි.
ඒ අනුව අගෝස්තු මස වාහන මිල ගණන් පහතින්,
පෙර මිල – ටොයෝටා – ප්‍රිමියර් – 2017 – එක්කෝටි විසිහය ලක්ෂයයි
නව මිල – ටොයෝටා – ප්‍රිමියර් – 2017 – එක්කෝටි තිස්හය ලක්ෂයයි
පෙර මිල – ටොයෝටා – විට්ස් – 2018 – ලක්ෂ 60යි
නව මිල – ටොයෝටා – විට්ස් – 2018 – ලක්ෂ 75යි
පෙර මිල – ටොයෝටා – ඇක්වා ජී – 2012 – ලක්ෂ 51යි
නව මිල – ටොයෝටා – ඇක්වා ජී – 2012 – ලක්ෂ 55යි
පෙර මිල – හොන්ඩා – වෙසල් – 2014 – ලක්ෂ 45 යි
නව මිල – හොන්ඩා – වෙසල් – 2014 – ලක්ෂ 75යි
පෙර මිල – හොන්ඩා – ෆිට් – 2012 – ලක්ෂ 40 යි
නව මිල – හොන්ඩා – ෆිට් – 2012 – ලක්ෂ 52 යි
පෙර මිල – හොන්ඩා – ග්‍රේස් – 2014 – ලක්ෂ 70යි
නව මිල – හොන්ඩා – ග්‍රේස් – 2014 – ලක්ෂ 77යි
පෙර මිල – නිශාන් – එක්ස් ට්‍රේල් – 2014 – ලක්ෂ 85යි
නව මිල – නිශාන් – එක්ස් ට්‍රේල් – 2014 – ලක්ෂ 90යි
පෙර මිල – සුසුකි – වැගන් ආර් – 2014 – ලක්ෂ 37යි
නව මිල – සුසුකි – වැගන් ආර් – 2014 – ලක්ෂ 41යි
පෙර මිල – සුසුකි – ඇල්ටෝ – 2015 – ලක්ෂ 24යි
නව මිල – සුසුකි – ඇල්ටෝ – 2015 – ලක්ෂ 26යි
පෙර මිල – සුසුකි – ජපන් ඇල්ටෝ – 2017 – ලක්ෂ 35යි
නව මිල – සුසුකි – ජපන් ඇල්ටෝ – 2017 – ලක්ෂ 43යි
පෙර මිල – මයික්‍රෝ – පැන්ඩා – 2015 – ලක්ෂ 20යි
නව මිල – මයික්‍රෝ – පැන්ඩා – 2015 – ලක්ෂ 22යි
2025 ජූලි 18, පෙ.ව. 9:38
2025 ජූලි 16, ප.ව. 1:53
2025 ජූලි 15, ප.ව. 8:35
2025 ජූලි 11, ප.ව. 1:23
2025 ජූලි 11, පෙ.ව. 10:43
20-07-25
20-07-25
19-07-25
19-07-25
18-07-25
18-07-25
16-07-25
16-07-25
15-07-25
15-07-25
14-07-25
14-07-25
14-07-25
14-07-25
14-07-25
14-07-25
14-07-25
14-07-25
13-07-25
13-07-25
12-07-25
12-07-25
12-07-25
12-07-25