2023 අගෝස්‍තු 04, පෙ.ව. 10:14
මේ දිනවල දිගින් දිගටම චෝදනා එල්ලවන මධ්‍යම පළාත නියෝජනය කරන ප්‍රබල අමාත්‍යවරයෙකුට සිය අමාත්‍ය තනතුරෙන් වහාම ඉල්ලා අස්වන ලෙස දැනුම් දී ඇති බව රජයේ ආරංචි මාර්ග පවසයි.
මේ වන විට ඔහු එය මගහැරීමට විවිධ උත්සායන් ගනිමින් සිටින අතර දැනට ඉහලම පෙලේ හිටපු රාජ්‍ය නායකයන් දෙදෙනෙකු ලවා තමාගේ තනතුර අහිමි නොකර සිටින්නැයි දැනුම් දෙන ලෙස ඉල්ලා ඇති බවද සදහන්.
යම් ලෙසකින් ඔහු තනතුරෙන් ඉවත්කළ හොත් එම අමාත්‍යාංශය කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරන දැනට ස්වාධිනව කටයුතු කරන මන්ත්‍රීවරයෙකුට ලබාදීමට ඉඩ ඇති බවද වාර්තා වෙනවා.
දේශපාලන වාර්තාකරු
2025 අප්‍රේල් 10, ප.ව. 7:35
2025 අප්‍රේල් 10, ප.ව. 7:15
2025 අප්‍රේල් 10, ප.ව. 5:25
2025 අප්‍රේල් 10, ප.ව. 5:06
2025 අප්‍රේල් 10, ප.ව. 3:36
23-11-24
23-11-24
18-11-24
18-11-24
31-01-24
31-01-24
28-12-23
28-12-23
16-12-23
16-12-23
08-12-23
08-12-23
28-11-23
28-11-23
20-11-23
20-11-23
07-11-23
07-11-23
07-11-23
07-11-23
07-11-23
07-11-23
30-10-23
30-10-23