2022 මැයි 21, ප.ව. 8:19
පොලිස්පතිවරයාගෙන්, පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරියාගෙන් සහ පොලිස් විශේෂ කාර්යාංශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට ප්‍රකාශ සටහන් කර ගනිමින් සිටිනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු ප්‍රකාශ කළේ අද (21) පස්වරු 2.00ට පමණ ප්‍රශ්න කිරීම් ආරම්භ කළ බවයි.
මැයි 9 වනදා ගාලු මුවදොර සහ කොල්ලුපිටියේදී ඇතිවූ සිද්ධි සම්බන්ධයෙන් අදාළ ප්‍රකාශ ලබා ගන්නා බව එම නිලධාරියා වැඩිදුරටත් පැවසුවා.
2026 අප්‍රේල් 05, ප.ව. 9:21
2026 අප්‍රේල් 05, ප.ව. 9:17
2026 අප්‍රේල් 02, පෙ.ව. 11:19
2026 මාර්තු 25, ප.ව. 3:17
2026 මාර්තු 09, ප.ව. 2:25