hit counter

2026 අප්‍රේල් මස 11 වන සෙනසුරාදා

2023 අගෝස්‍තු 06, ප.ව. 6:00



සංචාරක හා ඉඩම් අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතාට කොළඹ පුද්ගලික රෝහලකදී හදිසි සැත්කමක් සිදු කර තිබෙනවා.

පාදයේ ඇතිවූ ආබාදයක් මත මෙම සැත්කමක් සිදු කර ඇත.