hit counter

2026 සැප්‍තැම්‍බර් මස 08 වන අඟහරුවාදා

2023 අගෝස්‍තු 07, ප.ව. 12:39


පුහුණු ගුවන්යානයක් කඩා වැටෙයි

ත්‍රිකුණාමලයේ චීන වරාය ධාවනය පථයෙන් ගුවන් ගතකළ පුහුණු ගුවන්යානයක් කඩා වැටී තිබෙනවා.

එම අනතුරින් යානයේ ගමන් කළ පුහුණු උපදේශකයා සහ පුහුණුව ලබමින් සිටි පුද්ගලයා මරණයට පත්ව ඇත.