2023 අගෝස්තු 07, ප.ව. 2:03
ශ්රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව අද (07) දිනයේ ඩොලරයේ ගැණුම් මිල රුපියල් 315.05ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 328.57ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මෙරට අනෙකුත් වාණිජ බැංකු කිහිපයක එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් දක්වා තිබුණු අයුරු පහතින්,
මහජන බැංකුව – රු. 312.39 – රු. 327.76
සම්පත් බැංකුව – රු. 316.00 – රු. 328.00
කොමර්ෂල් බැංකුවේ – රු. 313.51 – රු. 328.00
හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 316.00 – රු. 328.00
සෙලාන් බැංකුව – රු. 314.00 – රු. 328.00
ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.313.00 – රු. 333.00
එන්.ඩී.බී. (NDB) – රු. 313.00 – රු. 328.00
අමානා බැංකුව – රු. 315.00 – රු.325.00
ලංකා බැංකුව – රු.316.00 – රු. 328.36
2025 ජනවාරි 10, ප.ව. 3:21
2025 ජනවාරි 09, ප.ව. 3:43
2025 ජනවාරි 08, ප.ව. 4:57
2025 ජනවාරි 08, ප.ව. 2:54
2025 ජනවාරි 08, ප.ව. 2:42
10-01-25
10-01-25
10-01-25
10-01-25
10-01-25
10-01-25
10-01-25
10-01-25
10-01-25
10-01-25
10-01-25
10-01-25
09-01-25
09-01-25
09-01-25
09-01-25
09-01-25
09-01-25
09-01-25
09-01-25
09-01-25
09-01-25
09-01-25
09-01-25