hit counter

2026 පෙබරවාරි මස 08 වන ඉරිදා

2023 අගෝස්‍තු 07, ප.ව. 4:01



ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම කෙටි දුර ධාවන ශූරයකු වන සුගත් තිලකරත්න මහතා ජාතික ජන බලවේගය සමග එකතු වුණා.

ඊයේ (06) පළමු වරට ඔහු ජාතික ජන බලවේග දේශපාලන වේදිකාවට පිවිසියේ එම පක්ෂ ජා ඇල ආසන බලමණ්ඩල රැස්වීම අමතමින්.

ආසියානු පදක්කම්ලාභියකු වන සුගත් තිලකරත්න ශ්‍රී ලංකා මලල ක්‍රීඩකයින්ගේ සංගමයේ හිටපු සභාපතිවරයකු ද වෙනවා.