2023 අගෝස්‍තු 08, පෙ.ව. 12:04
ජල ගාස්තු ඉහල දැමිමත් සමග හෝටල්වල ආහාර මිලද යම් ප්‍රමානකින් ඉහල දැමිමට සිදු වන බව හෝටල් හිමියන් පවසනවා.
ජල ගාස්තු දැඩි ලෙස ඉහල දැමිමත් සමග තම ව්‍යාපාර පවත්වාගෙන යාමට නම් තම හෝටල්වල ආහාර මිල ඉහල දැමිමට සිදුවන බව ඔවුන් කියයි.
තම හෝටල්වල ජල පරිබෝජනය ඉහල යාමත් සමග ඉදිරියේදි විශාල වශයෙන් ජලය සදහා මුදල් ගෙවිමට සිදුවන බවත් එම තත්වයන් මත ආහාර මිල ගනන් මෙසේ ඉහල දැමිමට සිදුවන බවත් එසේ නොමැති වුවහෝත් තම ව්‍යාපාර කඩා වැටිමේ අවදානමකට ලක්විය හැකි බවද වැඩිදුරටත් පවසන ලදි.
2026 පෙබරවාරි 03, පෙ.ව. 11:38
2026 පෙබරවාරි 02, ප.ව. 4:01
2026 පෙබරවාරි 02, ප.ව. 1:26
2026 ජනවාරි 30, ප.ව. 4:41
2026 ජනවාරි 30, ප.ව. 2:04
04-02-26
04-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
01-02-26
01-02-26
31-01-26
31-01-26
31-01-26
31-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26