hit counter

2026 සැප්‍තැම්‍බර් මස 08 වන අඟහරුවාදා

2023 අගෝස්‍තු 08, පෙ.ව. 9:08


කර්මාන්ත ශාලාවක ගින්නක් – පුද්ගලයෙක් මරුට

කඳාන ප්‍රදේශයේ රසායනික කර්මාන්ත ශාලාවක ඇති වූ ගින්නකින් පුද්ගලයෙක් මියගොස් තිබෙනවා.

අද උදෑසන මෙම ගින්න හටගෙන තිබෙනවා.

ගින්න නිවීම සඳහා ගිනි නිවන හමුදා භටයෝ මේ වන විට කටයුතු කරයි.