2023 අගෝස්තු 08, ප.ව. 12:25
ශ්රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව අද (08) දිනයේ ඩොලරයේ ගැණුම් මිල රුපියල් 315.11ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 328.60ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මෙරට අනෙකුත් වාණිජ බැංකු කිහිපයක එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් දක්වා තිබුණු අයුරු පහතින්,
මහජන බැංකුව – රු. 312.37 – රු. 328.78
සම්පත් බැංකුව – රු. 316.00 – රු. 328.00
කොමර්ෂල් බැංකුවේ – රු. 313.51 – රු. 328.00
හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 315.00 – රු. 327.00
සෙලාන් බැංකුව – රු. 314.00 – රු. 328.00
ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.313.00 – රු. 333.00
එන්.ඩී.බී. (NDB) – රු. 313.00 – රු. 328.00
අමානා බැංකුව – රු. 318.00 – රු.328.00
ලංකා බැංකුව – රු.316.00 – රු. 328.36
2025 ජූලි 18, පෙ.ව. 9:38
2025 ජූලි 16, ප.ව. 1:53
2025 ජූලි 15, ප.ව. 8:35
2025 ජූලි 11, ප.ව. 1:23
2025 ජූලි 11, පෙ.ව. 10:43
19-07-25
19-07-25
18-07-25
18-07-25
16-07-25
16-07-25
15-07-25
15-07-25
14-07-25
14-07-25
14-07-25
14-07-25
14-07-25
14-07-25
14-07-25
14-07-25
13-07-25
13-07-25
12-07-25
12-07-25
12-07-25
12-07-25
11-07-25
11-07-25