2023 අගෝස්තු 10, ප.ව. 3:09
කැබිනට් බලතල සහිතව පත් වූ ප්‍රථම මහකොමසාරිස්වරයා වන ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතාගේ නිල කාලය ලබන ඔක්තෝබර් මස 01 වැනි දායින් අවසන් වීමට නියමිතයි.
මිලින්ද මොරගොඩ මහතා ඉකුත් 2021 වසරේ අගෝස්තු මස 29 වැනි දින ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධූරයට පත් කරනු ලැබුවේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින්.
එම තනතුර යළි ඔහුට දෙන්නේද වෙනක් කෙනෙකු පත් කරන්නේද යන්න මෙතෙක් රජය තීරණයක් ගෙන නොමැති බවද වාර්තාවේ.
2025 අප්‍රේල් 10, ප.ව. 7:35
2025 අප්‍රේල් 10, ප.ව. 7:15
2025 අප්‍රේල් 10, ප.ව. 5:25
2025 අප්‍රේල් 10, ප.ව. 5:06
2025 අප්‍රේල් 10, ප.ව. 3:36