hit counter

2026 අප්‍රේල් මස 30 වන බ්‍රහස්පතින්දා

2023 අගෝස්‍තු 10, ප.ව. 5:05


අන්තරේ පිරිසක් අත්අඩංගුවට

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යබල මණ්ඩලයේ පිරිසක් ටවුන්හෝල් හිදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යබල මණ්ඩලයේ විරෝධතාවක් අද (10) පස්වරුවේ ස්ථාන කිහිපයකින් ආරම්භ කෙරුණු අතර එක් විරෝධතා පාගමනකට කිරුළපනදී පොලීසියෙන් ජල ප්‍රහාරයක් එල්ලකර තිබුණා.

පසුව එම පිරිස නුගේගොඩ දක්වා පැමිණ නාවල විවෘත විශ්වවිද්‍යාලය භූමියට ඇතුළුවී විරෝධතාවය අවසන් කර තිබෙනවා.