2023 අගෝස්‍තු 15, ප.ව. 4:26
සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ඉල්ලා අස්වෙන බවට තොරතුරු වාර්තා වෙනවා.
ඒ අනුව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති බී. විජයරත්න මහතා සිය ඉල්ලා අස්වීම ජනාධිපති ලේකම්වරයා වෙත යොමු කර ඇති බවයි වාර්තා වෙන්නේ.
2025 අගෝස්‍තු 18, ප.ව. 12:51
2025 අගෝස්‍තු 14, ප.ව. 7:28
2025 අගෝස්‍තු 12, ප.ව. 2:06
2025 අගෝස්‍තු 07, පෙ.ව. 8:22
2025 අගෝස්‍තු 06, ප.ව. 4:05