hit counter

2026 සැප්‍තැම්‍බර් මස 08 වන අඟහරුවාදා

2023 අගෝස්‍තු 15, ප.ව. 8:35


තංගල්ලේ වෙඩිතැබීමක්

තංගල්ල ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ තංගල්ල කුඩාවැල්ල නාකුළුගමුව ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි වියේ පසුවූ අයෙක්.

මේ වනවිට තොරතුරු වාර්තා වන්නේ ඔහු සිය නිවසේ රැඳී සිටියදී මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බවටයි.