hit counter

2025 ජූලි මස 03 වන බ්‍රහස්පතින්දා

2023 අගෝස්‍තු 17, ප.ව. 9:57


හෝමාගම රසායනික ගබඩාවක ගින්නක්

හෝමාගම කර්මාන්තපුරයේ ගින්නක් හටගෙන තිබෙනවා.

මෙම ගින්න හටගෙන ඇත්තේ හෝමාගම කර්මාන්තපුරයේ පිහිටි රසායනික ද්‍රව්‍ය ගබඩාවකයි.