2023 අගෝස්‍තු 19, පෙ.ව. 10:29
‘ලංකාදීප’ පුවත්පතේ කර්තෘ කාන්චන දසනායක මහතාගේ මෑණියන් අභාවප්‍රාප්ත වී තිබෙනවා.
අවසන් කටයුතු අද (19) මහරගම සුසාන භූමියේදී සවස 6.00ට සිදුකෙරෙනවා.
දේහය අද (19) පෙරවරු 9.00සිට ස්වස 5.30 දක්වා මහරගම රෝහිනී මල්ශාලාවේ තැන්පත් කර තිබෙනවා.
2026 අගෝස්‍තු 01, පෙ.ව. 2:44
2026 ජූනි 25, පෙ.ව. 9:09
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42