2023 අගෝස්‍තු 20, ප.ව. 7:14
හංගේරියාවේදී පැවත්වෙන 2023 ලෝක ශුරතා මලල ක්‍රීඩා තරගාවලියේ පිරිමි මීටර් 400 මූලික වටයේ පළමු තරගය සඳහා සහභාගි වූ ශ්‍රී ලංකාවේ අරුණ දර්ශන 6වැනි ස්ථානය දිනා ගත්තා.
අරුණ තරගය නිමා කරන්නට ගත කළ කාලය තත්පර 45යි දශම 70ක්.
මෙම කාළය ඔහුට මීටර් 400 ඉසව්වේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගන්නට ප්‍රමාණවත් වුණේ නැහැ.

2026 අගෝස්‍තු 25, ප.ව. 10:19
2026 අගෝස්‍තු 23, ප.ව. 9:19
2026 අගෝස්‍තු 22, පෙ.ව. 10:37
2026 අගෝස්‍තු 21, ප.ව. 10:20
2026 අගෝස්‍තු 19, ප.ව. 9:51