hit counter

2026 ජනවාරි මස 02 වන සිකුරාදා

2023 අගෝස්‍තු 24, පෙ.ව. 8:51



නිත්‍ය පොලි අනුපාත නොවෙනස්ව තැබීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ඊට අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පිළිවෙලින් සියයට 11.00 සහ සියයට 12.00ක් වෙයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: