hit counter

2025 ඔක්‍තෝබර් මස 31 වන සිකුරාදා

2023 අගෝස්‍තු 24, ප.ව. 12:17



ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව අද (24) දිනයේ ඩොලරයේ ගැණුම් මිල රුපියල් 317.48ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 329.81ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මෙරට අනෙකුත් වාණිජ බැංකු කිහිපයක එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් දක්වා පහතින්,

මහජන බැංකුව – රු. 315.56 – රු. 330.38

සම්පත් බැංකුව – රු. 317.00 – රු. 328.00

කොමර්ෂල් බැංකුවේ – රු. 315.70 – රු. 328.00

හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 320.00 – රු. 329.00

සෙලාන් බැංකුව – රු. 315.00 – රු. 329.00

ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.316.00 – රු. 332.00 

එන්.ඩී.බී. (NDB) – රු. 314.50 – රු. 329.50

අමානා බැංකුව – රු. 320.50 – රු.328.50

ලංකා බැංකුව – රු.318.00 – රු. 330.36





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: