2023 අගෝස්‍තු 25, පෙ.ව. 11:41
බත්තරමුල්ල කොරාවේ ප්‍රදේශයේ අද (25) සිදු වෙඩි තැබීමකින් තුවාල ලැබූ පුද්ගලයකු කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇතැයි තලංගම පොලිසිය පවසනවා.
යතුරු පැදියකින් පැමිණි පුද්ගලයකු මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇතැයි ද පොලිසිය. සිද්ධිය සම්බන්ධයෙන් තලංගම පොලිසිය පරීක්ෂණ පවත්වයි.
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42
2026 මැයි 08, පෙ.ව. 9:42
2026 මැයි 08, පෙ.ව. 9:05