hit counter

2026 අගෝස්‍තු මස 27 වන බ්‍රහස්පතින්දා

2023 අගෝස්‍තු 30, ප.ව. 5:03



පොදුජන පෙරමුණ විසින් අද වන විට පොඩි සිංහයා යයි කියා ගෙන නාමල් රාජපක්ෂ උස්සා ගෙන යන බව හිටපු අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා සඳහන් කරනවා.

ඔහු පොඩි සිංහයෙක් නොව බය ගුල්ලෙක් බවත් බලු සිංහයෙක් යැයි කීමටවත් නොහැකි බවත් හෙතෙම කියා සිටියා.

කොළඹ දී මාධ්‍ය අමතමින් ආචාර්ය මර්වින් සිල්වා මේ බව පැවසුවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: