hit counter

2026 මාර්තු මස 12 වන බ්‍රහස්පතින්දා

2023 අගෝස්‍තු 31, ප.ව. 1:58


අම්බලන්ගොඩ වෙඩි තැබීමක්

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය අසළදී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

මෙම වෙඩි තැබීමෙන් වෑන් රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වෙන්නේ.

සිදුවීම පිළිබඳව අම්බලන්ගොඩ පොලීසිය වැඩිදුර පරික්ෂණ ක්‍රියාත්මකයි.