hit counter

2026 සැප්‍තැම්‍බර් මස 08 වන අඟහරුවාදා

2023 සැප්‍තැම්‍බර් 01, ප.ව. 2:50


මාලිගාවත්තේ වෙඩිතැබීමක්

මාලිගාවත්ත ප්‍රදේශයේදී සිදුකළ වෙඩිතැබීමකින් තුවාල ලැබූ පුද්ගලයෙකු රෝහල්ගතකර තිබෙනවා.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇති බව පොලීසිය පවසනවා.

වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.