hit counter

2026 ජූනි මස 01 වන සඳුදා

2022 මැයි 25, ප.ව. 1:43


අමරකීර්ති අතුකෝරළ ඝාතනය : තවත් 4ක් අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතාගේ ඝාතනයට සැකපිට තවත් සිව් දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ වන විට මෙම ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් 12දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.