2023 සැප්තැම්බර් 05, ප.ව. 12:27
ජ්‍යෙෂ්ඨ චිත්‍රපට නිළියක් සහ ගායිකාවක් වූ සීතා නානායක්කාර මහත්මිය අද (05) උදෑසන අභාවප්‍රාප්ත වූවා.
මියයන විට 85 වියේ පසුවූ ඇය තිදරු මවක්.
1955 වසරේ තිරගත වූ අසෝකා 1956 ඩිංගිරි මැණිකා 1998 තිරගත වූ ඇගේ වෛරය ඇතුළු චිත්‍රපට රැසකට ඇය රංඟනෙයන් දායක වූ අතර ජනප්‍රිය ගීත රැසක්ද ගායනා කර ඇත.
2026 ජනවාරි 23, ප.ව. 3:58
2026 ජනවාරි 23, ප.ව. 12:39
2026 ජනවාරි 19, ප.ව. 4:32
2026 ජනවාරි 14, ප.ව. 3:34
2026 ජනවාරි 14, ප.ව. 12:06