2023 සැප්‍තැම්‍බර් 06, ප.ව. 1:43
            
“ලේ මතින් තමයි මේ ආණ්ඩුව ආවේ, මිනී මරලා තමයි මේ ආණ්ඩුව ආවේ.” ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා අද (06) පාර්ලිමේන්තුවේදී ආණ්ඩු පක්ෂයට චෝදනා කර තිබෙනවා.
ඒ මහතා පවසන්නේ ආණ්ඩු පක්ෂය දන්නේ මිනී මැරීමට සහ සොරකම් කිරීමට පමණක් බවයි.
මේ රටේ ජාතිවාදය, ආගම්වාදය අවුස්සන්නේද ඔවුන් විසින් බව මන්ත්‍රීවරයා තවදුරටත් චෝදනා කර සිටිනවා.
යුද්ධය අවසන් වූ පසු ඊලඟට පහර එන්නේ මුස්ලිම් ජනතාව වෙතට බව තමා දැන සිටි බවත්,රටේ අහිංසක මුස්ලිම් ජනතාවට ජීවත් විය නොහැකි තත්ත්වයක් ඇති කර දුන්නේ ද මොවුන් බව මර්ක්කාර් මහතා තවදුරටත් ප්‍රකාශ කර සිටියා.
                                                        2025 මැයි 22, ප.ව. 1:15
                                                        2025 මැයි 21, ප.ව. 3:30
                                                        2025 මැයි 21, ප.ව. 12:30
                                                        2025 මැයි 20, ප.ව. 8:01
                                                        2025 මැයි 20, ප.ව. 6:18
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
02-11-25
                                            02-11-25
02-11-25
                                            02-11-25
02-11-25
                                            02-11-25
02-11-25
                                            02-11-25
02-11-25
                                            02-11-25