hit counter

2026 මාර්තු මස 11 වන බදාදා

2023 සැප්‍තැම්‍බර් 06, ප.ව. 3:12


දුමින්ද නාගමුවට CIDයෙන් කැඳවීමක්

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික දුමින්ද නාගමුව මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් විහාරික අංශය වෙත කැඳවා තිබෙනවා.

මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතාට අපහාස වන අයුරින් ෆේස්බුක් සහ යූ ටියුබ් නාළිකා ඔස්සේ ප්‍රකාශ සිදුකිරීම සම්බන්ධයෙන් මෙම කැඳවීම සිදුකර ඇත.