hit counter

2026 සැප්‍තැම්‍බර් මස 15 වන අඟහරුවාදා

2022 මැයි 27, පෙ.ව. 10:03



පසුගිය 31 වැනිදා මිරිහානේ දී සිදුවූ සිද්ධිය සහ පසුගිය 9 වැනිදා ඇති වූ කලහකාරී සිදුවීම්වලදී ත්‍රිවිධ හමුදාවේ යම් අතපසුවීම් සිදුවූයේ දැයි සොයා බැලීම සඳහා කමිටුවක් පත්කර තිබෙනවා.

අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ, මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක සහ ජෙනරාල් දයාරත්නායක යන මහත්වරුන් එම කමිටුවේ සාමාජිකයින්.

මෙම සිද්ධීන් ඇතිවීම වැළැක්වීම වැලැක්වීම සහ මැඩලීමේ කටයුතුවල දී ත්‍රිවිධ හමුදාව අපොහොසත් වු බවට සමාජය තුළ මතයක් පැතිර ගොස් ඇති අතර ත්‍රිවිද හමුදාව තුළින් කිසි අතපසු වීමක් සිදු වී ඇති ද යන්න විමර්ශනය සඳහා ජනාධිපතිවරයා මෙම ත්‍රිපුද්ගල කමිටු පත්කර තිබෙනවා.