hit counter

2026 මාර්තු මස 25 වන බදාදා

2023 සැප්‍තැම්‍බර් 15, ප.ව. 2:58



ඊයේ(14) දිනට සාපේක්ෂව අද (15) ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා.

මෙරට වාණිජ බැංකු කිහිපයක එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් දක්වා පහතින්,

  • මහජන බැංකුව – රු. 315.69 – රු. 329.87
  • සම්පත් බැංකුව – රු. 318.00 – රු. 328.00
  • කොමර්ෂල් බැංකුවේ – රු. 316.21 – රු.327.50




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: