2023 සැප්‍තැම්‍බර් 20, ප.ව. 12:19
අද දිනයේ රන් වෙළෙඳපොළේ සුළු මිල පහළ බැස්මක් සිදුව තිබෙනවා.
ඒ අනුව අද රන් අවුන්සයක මිල සටහන් වුණේ රුපියල් 626,781ක් ලෙසයි.
කැරට් 24 පවුමක් රුපියල් 176,900ක් ලෙස සටහන් වෙද්දී කැරට් 22 සහ කැරට් 21 පවුමක් පිළිවෙළින් රුපියල් 162,150ක් ලෙස සහ රුපියල් 154,800ක් ලෙස සටහන් වුණා.
කැරට් 24 ග්‍රෑම් 1ක් රුපියල් 22,110යි.
කැරට් 22 ග්‍රෑම් 1 රුපියල් 20,270ක් වෙද්දී කැරට් 21 ග්‍රෑම් 1ක මිල අද දිනයේ සටහන්ව තිබුණේ රුපියල් 19,350ක් ලෙසයි.
2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 11:35
2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 11:23
2026 සැප්‍තැම්‍බර් 07, ප.ව. 12:09
2026 සැප්‍තැම්‍බර් 04, ප.ව. 1:52
2026 සැප්‍තැම්‍බර් 04, ප.ව. 12:19
09-09-26
09-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
06-09-26
06-09-26
06-09-26
06-09-26
06-09-26
06-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26