hit counter

2025 සැප්‍තැම්‍බර් මස 16 වන අඟහරුවාදා

2023 සැප්‍තැම්‍බර් 22, ප.ව. 1:37



නව සන්ධානය සමඟ ඉදිරි දේශපාලන කටයුතු සිදු කිරීමට හිටපු නියෝජ්‍ය අමාත්‍ය තාරානාත් බස්නායක මහතා එක්වී තිබෙනවා.

පසුගියදා නව සන්ධානයේ මෙහෙයුම් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර යාපා මහතාගේ නිවසේ පැවති කුරුණෑගල දිස්ත්‍රික් නියෝජිත හමුවටද ඔහු එක්වී ඇත.

තාරානාත් බස්නායක මහතා පසුගිය මහ මැතිවරණය සඳහා කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පොහොට්ටුව යටතේ තරඟ වැදී පරාජයට පත්වුණා.

නව සන්ධානයට එක්වීමට පෙර ඔහු පොහොට්ටුවේ ගල්ගමුව ආසන සංවිධායක ලෙසද කටයුතු කළා.

දේශපාලන වාර්තාකරු





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: