2023 සැප්තැම්බර් 25, ප.ව. 2:35
පාර්ලිමේන්තුවේ කාරක සභාවලින් සහ විවිධ කටයුතු වලින් ඉවත්කරන ලද පුත්තලම් දිස්ත්‍රික් මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතා යළි එම තනතුරු වලට පත්කර දෙන ඉල්ලමින් ජනාධිපතිවරයාට අතිශය හිතවත් මැති ඇමතිවරුන් වන්දනා කිරීමට පටන් ගෙන තිබෙනවා.
කෙසේ හෝ පාර්ලිමේන්තුවේ කටයුතුවලට සෘජු දායකත්වයක් ලබා දීමට අවශ්‍ය වපසරිය සකස්කර දෙන ලෙස මන්ත්‍රීවරයා එම පිරිසගෙන් ඉල්ලා සිටින බවද වාර්තා වෙනවා.
කෙසේ වෙතත් මේ වන තෙක් ඔහුගේ ගැටලුව නිරාකරණය කර දීම සඳහා කිසිවෙකු මැදිහත්වී නොමැති බවද දැනගන්නට ඇත.
තමන්ට දිගින් දිගටම ආණ්ඩුවේ සහයක් නොමැති නම් මින් ඉදිරියට ආණ්ඩුවට සහාය නොදෙන බවද මන්ත්‍රීවරයා පවසා ඇති බවද වාර්තා වෙනවා.
2024 දෙසැම්බර් 20, ප.ව. 5:40
2024 දෙසැම්බර් 03, ප.ව. 2:24
2024 නොවැම්බර් 28, පෙ.ව. 9:59
2024 නොවැම්බර් 16, ප.ව. 7:19
2024 නොවැම්බර් 15, පෙ.ව. 11:39