2023 සැප්‍තැම්‍බර් 29, ප.ව. 2:44
රජය විසින් වාහන ආනයනය තවදුරටත් සීමා කිරීම හේතුවෙන් තමන් දැඩි අපහසුතාවයට පත්ව සිටින බව මෙරට වාහන ආනයන සමාගම් සඳහන් කරනවා.
ඔවුන් විසින් රජයට යෝජනා කර ඇත්තේ ජපානයෙන් ලබා දෙන ණය ක‍්‍රමයක් යටතේ ශ්‍රී ලංකාවට මුදල් නොගෙවා වාහන ගෙන්වීමේ හැකියාව බවයි.
ඒ අනුව පසුව ගෙවීමේ පදනම මත ජපානයෙන් වාහන ගෙන්වා අලෙවි කිරීමට අවසර දෙන ලෙස ඔවුන් රජයෙන් ඉල්ලා ඇතත් යෝජනාව සම්බන්ධයෙන් රජය කැමැත්තක් දක්වා නැත.
රජය මේ වන විට තීරණය කර ඇත්තේ පොදු ප්‍රවාහනය සඳහා යොදා ගන්නා බස් හා ලොරි රථ ඇතුළු වාහන ඛාණ්ඩ කිහිපයක පමණක් ආනයන සීමා ඉවත් කිරීමටයි.
ඒ අනුව ඉදිරි දින කිහිපයේදී එම චක්‍රලේඛය නැවත වතාවක් සංශෝධනය කිරීමටද රජය තීරණය කර ඇත.
2026 පෙබරවාරි 03, පෙ.ව. 11:38
2026 පෙබරවාරි 02, ප.ව. 4:01
2026 පෙබරවාරි 02, ප.ව. 1:26
2026 ජනවාරි 30, ප.ව. 4:41
2026 ජනවාරි 30, ප.ව. 2:04
04-02-26
04-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
01-02-26
01-02-26
31-01-26
31-01-26
31-01-26
31-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26