2023 සැප්‍තැම්‍බර් 29, ප.ව. 5:14
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ලෙස යළිත් වරක් ජස්වර් උමාර් තේරී පත්ව තිබෙනවා.
ඒ, අද (29) පැවති පාපන්දු සම්මේලන නිලවරණයේ දීය.
නිලවරණයේ දී ලීග 67කින් ජස්වර් උමාර් ඡන්ද 45ක් ලබාගත් අතර, ඔහුගේ ප්‍රතිවාදියා වූ දක්ෂිත සුමතිපාල ලබාගත්තේ ඡන්ද 20ක් පමණී.
2026 අගෝස්‍තු 01, පෙ.ව. 2:44
2026 ජූනි 25, පෙ.ව. 9:09
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42